Basque-Cingalais : À la maison
À la maison
- Ongi etorri etxeraගෙදරට සාදරයෙන් පිළිගනිමු
- Egin ezazu zeure etxean bezalaනිදහසේ ඉන්න, ඔබේ ගෙදර වගේ
- Afaria prest dagoරාත්රී ආහාරය සූදානම්
- Etxean nagoමම ගෙදර ආවා
- Non zaude?ඔබ කොහෙද
- Itxi ateaදොර වහන්න
- Ireki leihoaජනේලය අරින්න
- Piztu argiaලයිට් දාන්න
- Itzali argiaලයිට් නිවන්න
- Atea itxita dagoදොර අගුළු දාලා තියෙනවා
- Nekatuta nagoමට මහන්සියි
- Hotz egiten du hemenමෙතන සීතලයි
- Ohera noaමම නිදාගන්න යනවා
- Esna nazazuමාව අවදි කරන්න
- Berehala itzuliko naizමම ටිකකින් එන්නම්
- Hemen bizi zara?ඔබ මෙතන ජීවත් වෙනවද
- Hau nire etxea daමේ මගේ ගෙදර