Turco-Singalese: Banca e posta
Banca e posta
- Postane nerede?තැපැල් කන්තෝරුව කොහෙද?
- Para çekmem gerekiyor.මට මුදල් ගන්න ඕන
- Para yatırmak istiyorum.මට මුදල් තැන්පත් කරන්න ඕන
- Pul almam gerekiyor.මට මුද්දරයක් අවශ්‍යයි
- Posta ücreti ne kadar?තැපැල් ගාස්තුව කීයද?
- Bu mektubu göndermek istiyorum.මට මේ ලිපිය යවන්න ඕන
- Yakınlarda ATM var mı?ලඟම ඒටීඑම් එකක් තියෙනවද?
- Kaçta açıyorsunuz?ඔබ විවෘත කරන්නේ කීයටද?
- Döviz bozdurmam gerekiyor.මට මුදල් හුවමාරු කරගන්න ඕන
- Döviz kuru nedir?විනිමය අනුපාතය කීයද?
- Çek bozdurabilir miyim?මට චෙක්පතක් මුදල් කරගන්න පුළුවන්ද?
- Kartım reddedildi.මගේ කාඩ්පත ප්‍රතික්ෂේප වුණා.
- Havale yapmam gerekiyor.මට මනි ඕඩරයක් අවශ්‍යයි.
- Hesap açtırmak istiyorum.මට ගිණුමක් විවෘත කරගන්න ඕන.
- Nereyi imzalayacağım?මම අත්සන් කරන්නේ කොහේද?
- Kargo göndermem gerekiyor.මට පැකේජයක් යවන්න ඕන.